අපේ දැක්ම
“ දැනුමේ සවියෙන් නොසැලී දිරියෙන් “
අපේ මෙහෙවර
ඌව පළාතට සුවිශේෂ වූ තොරතුරු සම්පතින් ඌවේ අභිමානවත් ඓතිහාසික පසුතලය සංකේතවත් කරමින්, නූතන තොරතුරු සන්නිවේදන තාක්ෂණ ශක්තියෙන් ඌවේ මානව සම්පත් සවිබල කරනු වස්, ඌවේ පුස්තකාල, තොරතුරුතාක්ෂණ හා ප්‍රකාශණ ක්ෂේත්‍ර එකිනෙකට පෝෂණය කරමින් ජනතාව වෙත ඵලදායී පුස්තකාල සේවාවක් ලබා දීම.
අපේ ආදර්ශ පාඨය
“ දිව්‍ය ඔසුවකි පුස්තකාලය ඌව වෙල්ලස්සටම තිබෙනා “