... දැක්ම ...

පුස්තකාල හා තොරතුරු විද්‍යා විෂය ක්ෂේත්‍රය ඇසුරින් ඌව පළාත් ප්‍රජාව සවිබලගැන්වීම

... මෙහෙවර ...

ඌව පළාත් පුස්තකාල හා තොරතුරු විද්‍යා විෂය ක්ෂේත්‍රයට අයත් සියලුම මානව, භෞතික හා ජාලගත සම්බන්ධතාවන් ප්‍රවර්ධනය කරමින් පවතින තොරතුරු භාවිත කරමින් දැනුමෙන් ප්‍රඥා සම්පන්න හදවතක් සහිත ප්‍රජාවක් දැයට දයාද කිරිම අපගේ මෙහෙවර වන්නේය.

ළමුන් වෙනුවෙන්

ළමා අංශය

පොත් 3500 ක් හා ළමා ක්‍රියාකාරකම් ඒකකය

කතන්දර කියවන්න අප හා එක්වන්න

online casino malaysia slot ewallet mega888 download apk mega888 original login register